All Packages
A
General Health Checkup

Package A

Comprehensive screening for all adults

Price
Rs. 20,000

දියවැඩියාව, කොලෙස්ටරෝල්, මුත්‍රා විෂබීජ, වකුගඩු ක්‍රියාකාරීත්වය, හෘද හා අක්මා රෝග හඳුනාගැනීම.

Tests Included

13 comprehensive tests

Full Blood Count (FBC)
සම්පූර්ණ රුධිර පරීක්ෂණය
Urine Full Report (UFR)
සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණය
ESR
කල්ගත වු රෝග හඳුනාගැනීම
Renal Profile
වකුගඩු ක්‍රියාකාරිත්වය
Fasting Blood Sugar
රුධිර සීනි පරීක්ෂාව
Lipid Profile
කොලෙස්ටරෝල් පරීක්ෂාව
Liver Profile
අක්මා පරීක්ෂාව
Stool Full Report
මළපහ පරීක්ෂාව
Chest X-Ray (PA)
පපු ප්‍රදේශයේ එක්ස්-රේ
ECG
හෘද කන්තු රේඛන
USS Abdomen
උදර ස්කෑන් පරීක්ෂණය
Vision Check
දර්ශන පරීක්ෂාව
Height, Weight & BMI
උස, බර, BMI

Book This Package

Visit our laboratory or call us to schedule your health checkup.

Call 036 2222 324
CallLocateWhatsApp